සංචරණ සීමා පනවා තිබෙන අතර තුර සූක්ෂ්මව ක්‍රියාත්මක වෙමින් දිනකට කසිප්පු බැරල් 05 බැගින් විකිණීමේ නිරත වූ “කසිප්පු කළුවා “නමැති ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව හෝමාගම, පිටිපත දකුණු ගල් බෝක්කුව වෙල්යායේ දී සැකකරුද සමග කසිප්පු බැරල් 08ක් ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ හෝමාගම ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්