පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන ගැන විමසා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර ඇත.
ඒ අනුව නීතිපතිවරයා විසින් පිටු 130කින් සමන්විත වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, ‘ඒ’ කාණ්ඩයේ සැකරුවන් 42 නෙකු සම්බන්ධයෙන් සාක්ෂි සහ තවත් සැකකරුවන් 05 දෙනෙකුට එරෙහි විමර්ශන පිළිබඳවයි පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ.
තවදුරටත් පරීක්ෂණ සිදුකරන්නේද යන්න පිළිබඳවත් නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් විමසා ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති