කොළඹ පිහිටි Hilton Residencies සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි තහවුරු වී ඇත.
ආසාදිත සේවකයන් නිරෝධායනයට ලක්කර ඇති අතර ඇති අතර සෙසු සේවකයන් සඳහා මේ වන තෙක් කොරෝනා පරීක්ෂණ කිසිවක් සිදු කර නැති බවද වාර්තා වෙයි.
මෙම තත්ත්වය යටතේදීද එම හෝටලයේ පිහිනුම් තටාක, අවන්හල්, මත්පැන් අලෙවි සැල් විවෘත කර ව්‍යාපාර කරමින් ඇති සදහන්ය.
- Lanka C news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති