පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තුමේන්තුවේ http://www.doenets.lk සහ http://www.results.exam.gov.lk යන වෙබ් අඩවියේ ඵල කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 21000ක් ලැබී තිබූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
- Lankadeepa news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති