පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 702ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති