ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
එම පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව වාර්තා වේ.
හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 162ක් පී.සී.ආර්.පරීක්ෂණයට ද භාජනය කර තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති