රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22) ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් වේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති