පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (19) රුපියල් 191.97ක් ලෙස සඳහන් විය.
එහි ගැනුම් මිල රුපියල් 187.93 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 15 වන දින ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු 204.62ක් ලෙස ඉහළ ගොස් තිබුණි.
- ada derana
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්