මුහුදට මුදාහැරීමේ සැලැස්මක් සඳහා අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී අදාළ න්‍යෂ්ටික බලාගාරය මඟින් අපවිත්‍ර ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මුහුදට මුදාහැරීම මෙහිද සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සැලැස්ම සඳහා ෆුකුෂිමා හි ප්‍රදේශවාසීන්, ධීවරයින් විරෝධය පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
චීනය සහ දකුණු කොරියාව යන රටවල් ද ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපවිත්‍ර ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සඳහා විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්