දේශීය භූමදානය කළ කොවිඩ් මළසිරුරු ගණන 31 ක් දක්වා ඉහළට Dheera 08/03/2021 1 min read කොවිඩ් වෛරසය ආසාදිතය මරණයට පත් වූ පුද්ගලයන්ගේ මළසිරුරු 07 ක් අද දිනයේදීද භූමදානය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා භූමදානය කළ සමස්ත මළසිරුරු ප්‍රමාණය 31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous මන්ත්‍රී අශෝක් අබේසිංහට CID පෙනි සිටින ලෙස දැනුම්දීමක්Next කෝවිල්වලට මල්මාලා ගෙන්වන්නෙත් ඉන්දියාවෙන් More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්