මියගිය අයගේ ජීවත් වන පවුල් තවදුරටත් සමාජයේ ජිවත් විය යුතු බැවින් ඔවුන්ට අපහසුවක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.
පසුගියදා ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියහ.
එම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් කටයුතු කරන නපුංසක මාධ්‍ය සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමි කමින් කටයුතු කරන මෙන්ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති