රන්ජන් රාමනායක මහතාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි කුටියක රැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙනුයි.
ඔහු සමග අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද රඳවා සිටින බවට පසුගිය කාලයේ වාර්තා පළ වුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති