ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්විය.
සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඡන්ද – 5162
කුවේර ද සොයිසා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2807 ක්.
අද පෙරවරුවේ ආරම්භ වු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පස්වරු 5 ට අවසන් වුණා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්