එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ හමුවීමක් සිදුව තිබේ.
එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
එම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව කටයුතු කිරීමටත් ඒ සඳහා අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ බලවේග ද ඒකරාශී කර ගැනීමටත් එක`ගතාවයක් ඇති කරගෙන ඇතැයි වාර්තා වෙයි.
නායකයන් දෙපළ අතර පෙරේදා (10 )පෞද්ගලික ස්ථානයකදී මෙම හමුව සිදුව ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්