රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංවේකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ මහ බැංකු මුලස්තානයේදී අද (12 දා ) උදේ පැවති මාධ්‍ය හමුව අමතමින් කීවේය.
එසේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බව ද පැවසූ මහ බැංකු අධිපතිවරයා මේ නිසා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ද පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්