මුල්ලේරියාව මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඔවුන් වෙත කරුනු පැහැදිලි කිරීමෙන් පසුව වැඩ වර්ජනය අත්හල බවයි මුල්ලේරියාව මූලික රෝහලේ අධ්යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා කියා සිටියේ.
රාජකාරියේ නිරතව සිටි කණිෂ්ඨ සේකයින් තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමින් කණිෂ්ඨ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් අදාල කණිෂ්ඨ සේවකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි රෝහලේ අධ්යක්ෂවරයා කියා සිටියේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්