ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 403 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 41,031 දක්වා ඉහළ ගියා.
දිස්ත්‍රික්ක 20 කින් මෙම අසාදිතයන් වාර්තා වී තිබෙනවා ඉන් 81ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද,
මහනුවර 56ක් ,
ගම්පහ 30ක් ,
කලුතර27ක් ,
ත්‍රිකුණාමලයේ 20ක්,
නුවරඑළියේ 18ක්,
අම්පාරේ 17ක්,
කෑගල්ලේ 17ක්,
කුරුණෑගල 14ක්,
රත්නපුර 14ක් හා මඩකලපුවේ 06ක් ,
ගාල්ලේ 04ක්,
යාපනයේ 04ක්,
මාතර 03ක්,
මාතලේ 02ක් මෙන්ම පුත්තලම, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර හා කිළිනොච්චි දිස්ත්‍රික්වල 01 අයෙකු බැගින්ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 44,774 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,309 ක්.
මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 37,252 දක්වා ඉහළ ගියා.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 436 ක් වනවා.
ඒ අනුව ඊයේ දිනයේදී ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ පහත පරිදි වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති