ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් හය මසක සහන කාලය අවසන් වනතුරු භාර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කල් බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයින්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවය.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති