දකුණු අප්‍රිකාව හා එංගලන්තය සමග තරග වදින ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නිල වශයෙන් අද නම් කෙරුනා. ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙ අනුමැතිය මෙ සදහා ලැබි තිබෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද දැනුම් දුන්නා.
*ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු සංචාරයට එක් නොවේ.
