වීරවිල බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් 74 කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මෙම 74 දෙනාම වෙනත් බන්ධනාගාරවලින් නිරෝධායනය කිරීම සඳහා වීරවිල බන්ධනාගාරය වෙත යොමුකළ රැඳවියන් බවයි වාර්තා වන්නේ.
මෙම ආසාදිතයන් හමුවීමත් සමග වීරවිල බන්ධනාගාරය තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමීමට සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති