දේශීය කාලගුණය නිසා දිස්ත්‍රික්ක දෙකක හෙට පාසල් වැසේ Dheera 06/12/2020 1 min read යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට දිනයේ (07) වසා දැමීමට තීරණය කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පැවසීය. Tweet Continue Reading Previous මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට හිරුණි සමත් වෙයිNext තවත් කොරෝනා ආසාදිතයින් 286ක් More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්