හංවැල්ල, එලමලවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 6 ත් 7 ත් අතර කාලය තුළදී ත්‍රිරෝද රථ රියදුරෙකුට, යතුර පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති