ශ්‍රී ලංකාවේ නවතම ගුවන් සේවය වූ ‘ස්පාක් එයාර්’ ගුවන් සේවය ලබන පෙබරවාරියේ සිට සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිත මෙම ගුවන් සේවයට A 330 ගුවන් යානා 2ක් අයත් බව අනාවරණය වේ.
එමෙන්ම ලොව සියලුම ගමනාන්ත කරා පියාසර කිරීමටද මෙම නව ගුවන් සේවය සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මඟින් ප්‍රවාහනයට ප්‍රථම ආරම්භයෙදි භාණ්ඩ ප්‍රවාහනය කිරිමයි ඔවුන්ගෙ අරමුණ.
*අන්තර්ජාලය ඇසුරින්
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු