අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලුමැන්ඩල් සංජීවගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් සහ තවත් සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔහුගේ බිරිඳ ගීතා, ඔවුන්ගේ පුතා සහ පුතාගේ මිතුරෙක් කොටුව පොලීසිය විසින් මෝදර දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සමග මත්කුඩු ග්‍රෑම් 30ක්, රුපියල් ලක්ෂයකට අධික මුදලක්, ජංගම දුරකතන 5ක්, බැංකු පොත් සහ ගුවන් ගමන් බලපත්ත්‍ර පොලිස් බාරයට ගෙන තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති