Lanka Plus News

www.lankaplusnews.com

2025 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුව බෙයිජිංහිදී ඇරඹේ.

лªÉçÕÕÆ¬£¬±±¾©£¬2025Äê7ÔÂ2ÈÕ ÕâÊÇ7ÔÂ2ÈÕÅÄÉãµÄ2025È«ÇòÊý×Ö¾­¼Ã´ó»á¿ªÄ»Ê½ÏÖ³¡¡£ µ±ÈÕ£¬2025È«ÇòÊý×Ö¾­¼Ã´ó»áÔÚ±±¾©¹ú¼Ò»áÒéÖÐÐÄ¿ªÄ»¡£±¾½ì´ó»áÒÔ¡°½¨ÉèÊý×ÖÓѺóÇÊС±ÎªÖ÷Ì⣬³ÊÏÖ¿ª·Å¹²Ïí¡¢¾Û½¹Ç°ÑØ¡¢²úÒµÈںϡ¢ÔöÇ¿ÌåÑéËÄ´óÁÁµã¡£ лªÉç¼ÇÕß Õų¿ÁØ Éã

‘ඩිජිටල් මිත්‍ර නගර ස්ථාපිත කිරීම’ මෙවර සමුළුවේ තේමාවයි. ඊයේ(2) පැවති එම සමුළුවේ සමාරම්භක උත්සවයේදී යුරෝපය, උතුරු ඇමරිකා මහද්වීපය, ආසියා ශාන්තිකර ප්‍රදේශය, මැද පෙරදිග ප්‍රදේශය හා ලතින් ඇමරිකා ප්‍රදේශය ඇතුළු කලාප වල හවුල්කාරී නගර 40ක්  හා බෙයිජිං නගරය ඒකාබද්ධව ගෝලීය ඩිජිටල් ආර්ථික නගර ලීගය ස්ථාපිත කළේය. ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම, බුද්ධිමත් නගර භාවිතය ඇතුළු වැදගත් අංශ වෙත අවධානය යොමු කිරීම, එම ලීගයේ අරමුණ ය. එම ලීගය ස්ථාපිත කිරීමෙන් සංකේතවත් වන්නේ ඩිජිටල් ආර්ථික සහයෝගිතාව ද්විපාර්ශ්වික ක්‍රියාවක සිට බහුපාර්ශ්වික සම්බන්ධීකරණය දක්වා පරිවර්තනය වීමයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com