2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
නව සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති