20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කිරීම අවසන් කර තිබෙනවා.
සිය නිගමනය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමුකරන බවයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ.
පෙත්සම් පිළිබඳ විභාගය අද (05) පෙරවරුවේ හතරවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්