Lanka Plus News

www.lankaplusnews.com

19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද පැවති හමුවක දී මෙම තීරණය ගෙන තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com