Lanka Plus News

www.lankaplusnews.com

08 වන දා ආපු නැව තවම නිදහස් කරගෙන නැහැ

අඛණ්ඩව 6 වන දිනටත් අද (12) දිනයේ ගැස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

ඒ දිවයිනට පැමිණ ඇති ගෑස් නෟකාව මේ දක්වාත් නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

පසුගිය 08 වන දා මෙම නෟකාව දිවයිනට පැමිණි අතර මේ දක්වාත් එය නිදහස් කරගෙන නැහැ.

ඒ අනුව අද දිනය ද ඇතුලත්ව මෙම නෟකාව සදහා දින 06ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වේ.

මෙම නෟකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් ගෙවිය යුතු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com