විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවදිී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිලිදීමෙන් වළකින ලෙසයි.
ඒ වගේම ජනාධිපතිතුමා ෆේල් නෑ කියන්න ජාතිය අමතන්න වීමෙන්ම පේනවා මොනතරං ෆේල් ද කියලා ඔහු මෙහිදි ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමේ දැවැන්ත කදවුරක් ඉදිරියේදී නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ඒ සදහා ආණ්ඩුවේම පිරිසකගේද සහය හිමිවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්