ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම ඉතා සංවේදීව සිදුකළ යුතු බවත්, කිරීමේදී වින්දිතයන් වන දරුවන්ගේ ඡායාරූප පළකිරීමෙන් වැළකිය යුතු බවත් ළමා ආරක්‍ෂණ සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
විශේෂයෙන්ම මෙවැනි ඛේදනීය සිදුවීම් වාර්තා කිරීමේ දී ‘මේ දරුවා මගේ දරුවා නම් කුමක් වේද?’ යන සහකම්පනයෙන් යුතුව වින්දිතයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.
ළමා ආරක්‍ෂණ සන්ධානයේ සම කැඳවුම්කරුවන් වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ කෞෂාල් රණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති