හදිසියේ සිදු කල PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වස දමා තිබෙනවා.
පිහි අනුමකට අදාලව තුවාල ලබා ඇතුලත් කල රෝගියෙකුට සිදු කල මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලය අනුව ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි හෝමාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි සඳහන් කලේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්