සංචරණ සීමා පනවා තිබෙන අතර තුර සූක්ෂ්මව ක්‍රියාත්මක වෙමින් දිනකට කසිප්පු බැරල් 05 බැගින් විකිණීමේ නිරත වූ “කසිප්පු කළුවා “නමැති ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව හෝමාගම, පිටිපත දකුණු ගල් බෝක්කුව වෙල්යායේ දී සැකකරුද සමග කසිප්පු බැරල් 08ක් ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ හෝමාගම ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති