හෙට (17) සිට පෞද්ගලික ආයතන සඳහා අවශ්‍ය අවම සේවකයින් යොදාගනිමින් පවත්වාගෙන යා හැකි බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් දක්වා තිබෙනවා. නමුත් හැකි උපරිමය නිවසට වී රාජකාරි වල නිරත වන ලෙසයි මාර්ගෝපදේශ තුළ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ.
හෙට සිට පෞද්ගලික ආයතන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති