Lanka Plus News

www.lankaplusnews.com

හෙට ගාලු පාරේ ගමන් කරන වාහනවලට නිවේදනයක්

කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා. ඒ අනුව එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක සිදුවන තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com