විදුලි ජනනය සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් විදුලිය කප්පාදු කරනු ඇති.
පස්වරු 5 සිට රාත‍්‍රී 10 දක්වා පැයයි විනාඩි 40 ක කාලයක්ද අදාළ කලාපවලට විදුලිය කප්පාදු කරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති