හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබාසිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොලින් පවෙල් මීට පෙර රුධිරගත පිළිකාවකට ප්‍රතිකාර ලබාගෙන ඇති අතර කොවිඩ්-19 රෝගය උත්සන්න වීමට මෙය බලපා ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්