අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍ව්රරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙනු යි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති