වර්තමානයේ ලංකාවේ බැංකුවල ප්රධාන අරමුණ වෙලා තම සේවා දායකයින්ට සේවා සැපයිම නොව,තම බැංකුවෙ ලාභයන් හා බැංකු සේවකයන්ගෙ වරප්රසාද වැඩිකරගැනිම බව ආමාතය විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කරෙ ශ්රි ලංකා මහ බැංකුවත් තම රාජකාරිය තෙරුම් නොගෙන කරන බවයි.
ඒ මහතා මෙ බව සදහන් කලෙ සිටුවර ජයබල ව්ය්යාපාර සහයෝගිතාවෙ වාර්ෂික සභාව අමතින්.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට