සුරංග ලක්මාල් ඉන්දීය සංචාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් මීය ස්වල්පවේලාවකට පෙර දැනුම් දුන්නා.එංගලන්තයේ ඩර්බිෂයර් එක්ව ප්‍රාන්ත තරග කිරිම ඔහු සුදානමින් සිටින බවයි වැඩිදුරටත් ආරංචි වන්නේ. එම ප්‍රාන්ත කණ්ඩායමෙ ප්‍රධාන පුහුණුකරු වන්නේ හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මීකි ආතර් විම වැදගත් කරුණකි.
එම නිවේදනය පහතින් .

More Stories
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට