ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති