සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට

පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට සංචාරකයන් එක් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය අට දෙනෙකු පැමිණ තිබෙනවා.

සංඛ්‍යා ලේඛණ වාර්තා අනුව මේ වසරේ  මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් ගණන අට ලක්ෂ අනූ හය දහස් අටසිය අනූ හතරක් වනවා.

ඒ අනුව 2025 වසරේ පළමු මාස 03 තුළ සංචාරකය ඉපැයීම් ඩොලර් මිලියන 1122 න් ලෙසටයි සටහන් වන්නේ.

අප්‍රේල් මාසේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 38744 ක් වනවා.

එක්සත් රාජධානියෙන් පැමිණි පිරිස 17348 ක් ලෙසටයි දැක් වෙන්නේ.

රුසියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් ද විශාල පිරිසක් අප්‍රේල් මාසයේදී පැමිණියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com