අද සිට පිටකොටුව තොග වෙළඳ හුවමාරුව තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබෙනවා.
ඒ අනුව තොග ගැනුම්කරුවන්ට අවසර පතක් ලබාගනිමින් අද භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (15) ප්‍රකාශ කළේ.
- Esana news

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති