අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සහ සහල් සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම මිල ගණන් මෙසේයි.
සුදු සීනි කිලෝවක් – රු.122
පැකට් කරන ලද සුදු සීනි කිලෝවක් – රු.125
දුඹුරු සීනි කිලෝවක් සඳහා – රු.125
පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් – රු.128
කීරි සම්බා කිලෝවක් – රු.125
සුදු සහ රතු සම්බා කිලෝවක් – රු.103
සුදු සහ රතු නාඩු කිලෝවක් – රු.98
සුදු සහ රතු කැකුළු කිලෝවක් – රු.95
අදාළ ගැසට් නිවේදනය පහතින්.


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්