සිව්වැනි ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (28) රාත්‍රියේ චීනයේ Hangzhou නගරයේ ඔලිම්පික් මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ක්‍රීඩා උළෙල අවසන් වූ බව එහිදී ආසියානු පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති Majid Rashid මහතා නිවේදනය කළේ ය.
සිව්වැනි ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වේ

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට