වැවක් අසල තවත් පුද්ගලයකු සමඟ මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටී හිමි නමක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම හිමිනම පවසන්නේ තමන් කොලොන්න විහාරස්ථානයේ වැඩ සිටින බවටයි.
කෙසේ වෙතත් රටේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් මෙම හිමිනම මෙලෙස මත්පැන් පානය කර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තිබේ
පොලිසියට ලද තොරතුරක් අනුව මෙම හිමිනම අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ හිමිනම පොලීසියට බාධා කරමින් පවසන්නේ ” ගේමක් ගහමු ” යන්නයි.
මේ මොහොතේ ලබාගත දර්ශන අරුණ ප්‍රවෘත්ති අංශයට ලැබී තිබෙනවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති