මැයි මස 6 වැනිදා රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සදහන් කළේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවේ එම වර්ජනයට එක්වන බවයි.
ඒ අනුව රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතාව එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ඔවුන් සදහන් කරයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු