Lanka Plus News

www.lankaplusnews.com

සිමෙන්ති මිල ඉහළට

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com