මේ වන විට රෝහල් ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන පවසනවා. මෙය කළමණාකරනය කිරීම සඳහා ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් සකස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් මාසයේදී මෙය පාලනයෙන් තොර තත්ත්වයකට පත්වන බවත්, මේ සඳහා එකම විසඳුම ලෙස සංචරණ සීමා පනවන ලෙස ඉල්ලා සිටින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති