අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ලෙස 2021 වසරට අදාළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් ඵල්. ඵම්. ඩී ධර්මසේන මහතා ඉල්ලීමක් කරනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ අනාගතයේදි ඕනෑම රැකියාවක් සඳහා යොමුවීමේදි ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්යය වන බවයි.
2021 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 3,844 කදී අයදුම්කරුවන් 517,496 දෙනෙක් පෙනී සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති